ලොවම අඩවපු ස්මිත් පන්දුවෙන් ලොවම සතුටු කරනවා දැකලා තියනවද බලන්නකො video වාසනාව උපතින්ම ගෙනාපු පොරක් නේද

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක ක්‍රිකට් තහනමකට ලක්වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් අද (29දා නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණියේය සිඩ්නි ගුවන් තොටුපොළේදී පැවැති මාධ්‍ය හමුවේදී ස්මිත් සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් එහි සම්පූර්ණ වගකීම තබා බාර ගන්නා බවත්ය.

මෙම මාධ්‍ය හමුවේදී ස්මිත් හඩමින් කතා කළේය.මගේ කණ්ඩායම් සඟයන්ගෙන් ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්, කනගාටුවෙන හා කේන්තියට පත් සෑම ඔස්ට්‍රේලියානුවෙකුට මට සමාවෙන්න. මට පැහැදිලිව කියන්න අවශ්‍යයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මම මෙහි වගකීම බාර න්නවා. මම වැරදි තීන්දුවක් ගත්තා. ඒක මගේ නායකත්වයේ දුර්වලතාවක්. මගේ වරද නිවැරදි කර ගැනීම වෙනුවෙන් කළ හැකි හැම දේම මම> කරනවා.

මම දන්නවා මේ හේතුවෙන් ඉදිරියේදී මගේ ජීවිතයේ හැම අවස්ථාවකම කනගාටු වේවි. කාලය ගත වීමෙන් මට සමාව ලබා ගැනීමට හා ගෞරවක් ලබා ගැනීමට හැකි වේවි. මගේ රට නියෝජනය කිරීමට ලැබීමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ලැබීමත් ගෞරවයක්.

ක්‍රිකට් කියන්නේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක්. ඒක මගේ ජීවිතය වුණා. මම බලාපොරොත්තුවෙනවා නැවතත් මට ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි කියා. හොඳ මිනිසුන් පවා වැරදි කරනවා. නමුත් මම විශාල වැරැද්දක් කළා. මම කාටවත් දොස් කියන්නේ නෑමම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා. කේප් ටවුන්හිදී සිදුවුණ දේ පිළිබඳව සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා.

Comments

Popular posts from this blog

හොකොං තරගයේ සාමියි සංගයි වලියක් දා ගත්තේ මෙහෙමයි බලන්නකො සංගාගේ දැවි යාම සතුටු වෙන හැටි video

சற்றுமுன் நடிகை ரோஜா சென்ற விமானம் வெடித்து சிதறியது! 72 பயணிகள் உயிர் என்ன ஆனது தெரியுமா – வீடியோவை பாருங்க video

සකිබ්ගේ කැච් එක අරන් අකිල දාපු නයි නැටුම මෙන්න තිසර දාන කින්ඩි හිනාව කොහොමද video