හිත හොද රොහිත් ලස්සනට සිංහල කතා කරන හැටි බලන්න බංගලියො වගේ නෙවෙයි නියම මහත්තයෙක් නේද video

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීමට ගොස් ඇත.

ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර පවසා සිටියේ මෙවැන්නකි.

මට රෝහිත් ෂර්මා හමු වුණාම හුඟක් වෙලාවක් අපි කතා කළා. ඒ කතා කළ වෙලාවේදී ඔහු මගෙන් ඇහුවා නිලාම්ගේ තාත්තගේ විස්තර. ඒ අහපු වෙලාවෙදී ඔහු අපිට කිව්වා 16 හෝ 17 වැනිදා නිලාම්ගේ තාත්තා බලන්න එන්නම් කියලා.

Comments

Popular posts from this blog

සකිබ්ගේ කැච් එක අරන් අකිල දාපු නයි නැටුම මෙන්න තිසර දාන කින්ඩි හිනාව කොහොමද video

හොකොං තරගයේ සාමියි සංගයි වලියක් දා ගත්තේ මෙහෙමයි බලන්නකො සංගාගේ දැවි යාම සතුටු වෙන හැටි video